Akikaru Pem Kathawak | Pasan & Tharindu feat. Kanchana

අකීකරු පෙම් කතාවක්

සීත හිම මත වතාවක්

නිම උනා පෙම් කතාවක්

අරුත සඟවා ඔහේ ලියැවුණු

අකීකරු පෙම් කතාවක්

නින්ද නැති මැදියම පුරා හැඬූවත්

දෙතැනට වෙලා නොදැන සිටියා

නොවෙයි නුඹ මා දිනක්

එන බව වෙන් වනා අතීතය

මා ලඟ තියා හිතේ තරහක්

නෑ කියා ළඟින්

ළඟ එන වසන්තය

වෙත යන්න හිම කවුළුව වසා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *