Sansarini – Yasas Medagedara Mp3 Download

 
Music & Melody - Yasas Medagedara Lyrics - Sajith Akmeemana Guitar Arrangements / Banjo - Buddhika Perera Flute - Thushara Wedage Bass - Chamitha Cooray Additional Vocals - Yashodha Medagedara
 
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරූවා කියා... ඔබ දුටූදා... නෙතේ වේදනා නිවෙන්නේ ඔබේ රූ නිසා හිත පාවෙලා දුර ගියා.... පෙම් වර්ෂා වහී මා තෙමා... සිත් සංඛා නිවී යයි මෙදා... සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ// දේදුන්නේ පවා නැති සොබා රූපේ හැංගෙන්නේ ඔබේ ලඟ තමා... කුළුඳුලේ මාගේ ප්‍රේමාදරේ... නේක වාරේ බැඳේ හදවතේ... පෙම් වර්ෂා වහී මා තෙමා... සිත් සංඛා නිවී යයි මෙදා... සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ//