Sharadha | Lahiru Liyanage


ආදරය, අයිති කරගැනීම නොවන්නා සේම අතහැරීම ද ආදරය බව ඔබගෙන් උගත්තෙමි.

එළඹෙන හැම දවසක්ම අවසාන දවසක් බව නුඹගෙන් උගත්තෙමි.

හුස්ම මා හැර ගියත් ඔබේ ආදරය සොයා මම එන්නෙමි…


දිසි හීන කාලේ

උපනාවී මානේ

ඇසි මීන තීරේ

ඉඟි තාල තේරේ

ආශා රැසේ වෑහේනා……..

නාරි දෙතොල් ලංවෙනා….//


පත්තුරක් සේම පාවෙලා..

ඉඟි සුසුම් සේල යාවෙලා

සුරලොව ඉදන් ආවාද ශාරධා.. ..

නෙත් සරින් මාව ඇහරවා..

සඳ ඇවිත් යායේ පාවෙලා

දෙව්ලොව හැඟුම් මේවාද ශාරධා.. …

කාරණා.. …තෙරුණා.. ශාරධා..ශාරධා..


උපමා කතාවේ දෙව්ලියය මාගේ…

සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ…

මියනාතුරා මේ.. සුවදේහී මහදේ..

උපමා බවේ යළි බැදෙමු

මේ වගේ ඇසිපිය සේලේ සාරා

පැතුහීන සේයා මවා..

දෙ

ව්ලොව හැඟුම් මේවාද ශාරධා.. …

කාරණා… තෙරුණා.. ශාරධා..ශාරධා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *